අන්තර්ජාලයෙන් අමතර අදායමක් නිවසේ සිටම උපයා ගත හැකි මාර්ග
Advertisement මත Click කිරීම
කිසිදු න්‍යායාත්මක දැනුමකින් තොරව මුදල් ඉපයිය හැකි ඉතාමත් සරල මාර්ගයක් වන්නේ අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි මගින් සපයන Advertisement මත ක්ලික් කිරීමය.මේ සදහා විවිධාකාරී වූ websites රාශියක් පැවතියද ඒ අතරින් මේ සදහා විශ්වාසදායක වෙබ් අඩවි පවත්න්නේ ඉතා ස්වල්පයකි.මෙහිදී ඉතා දිගු කලක් තිස්සේ මෙම AddClick කිරීම මගින් මුදල් ලබා දෙන ඉතා විශ්වාස වන්ත වෙබ් අඩවිකි ClixSense වෙබ් පිටුව.
මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීම හා එ් මගින් නිවරදිව මුදල් උපයන අකාරය පහත අකාරයට ඉතා සරලව පැහැදිලි කර ඇත.
ගිණුමක් විවෘත කර ගැනීමට මෙතනින් පිවිසෙන්න
ඔබ ඉහත වෙබ් පිටුවට පිවිස නව ගිණුමක් විවෘත කර ගත් පසු ඔබේ ගිණුමට අදාලව ඔබට ක්ලික් කිරීමට අවශ්‍ය
ඇඩ්ස් පහත අකාරයට පෙන්වනු ලැබේ.
ඹබ කල යුත්තේ අදාල ඇඩ් එක මත ක්ලික් කිරීම වන අතර එවිට පින්තූර පෙලක් දර්ශනය වන අතර එවා අතරින් පූසෙකුගේ ඡායා රූපය තෝරා ඒ මත ක්ලික් කල යුතුය.
එවිට අදාල ඇඩ් එකට ලින්ක් කර ඇති වෙබ් පිටුව වන අතර ඔබ තත්පර 30 වැනි කාලයක් අදාල වෙබ් පිටුව තුල සිටිය යුතුය.අවසානයේ අදාල ඇඩ් එකට අදාල ඩොලර් ප්‍රමාණය ඔබේ ගිණුමට බැර වනු ඇත.
AddClick කිරීමට අමතරව මෙම වෙබ් අඩවිය මගින් මුදල් උපයා ගත හැකි විවිධාකාරී මාර්ග රාශියක් පවතී.එම ආකාර පහත ආකාරයෙන් සැකෙවින් විස්තර කරනු ලැබේ.
ඉහත බැනරයේ දැක්වෙන එක් එක් ක්‍රියාකාරකම් සම්පුරණ කිරීම මගින් අමතර බෝනස් මුදල් උපයා ගෙන තම ඉපයීමේ හැකියාව වර්ධනය කර ගත හැකිය.

No comments:
Post a Comment